:enThis Location Alarm Android App will Wake You Up Before the Destination::siබස් එකේ නින්ද යන අයට බහින්න මතක් කරන නියම ඇප් එක – Location Alarm-SL:

:enSleeping is normal when you travel on a bus or train regularly. <span title=”එවැනි අවස්ථාවල දී ගමනාන්තයට පැමිණිවිට Alarm එකකින් ඔබව ඇහැරවන අලුත් Android ඇප් එකක් තමයි Location Alarm-SL කියන්නේ.

“>When you arrive at the destination, this new location alarm Android app, ‘Alarm Alarm-SL’ wakes you up by alarm and vibrate alert.

Read more about :enThis Location Alarm Android App will Wake You Up Before the Destination::siබස් එකේ නින්ද යන අයට බහින්න මතක් කරන නියම ඇප් එක – Location Alarm-SL: on ITBro

Advertisements

:enHow to Add Voice Comments on Facebook::siFacebook වල තමන්ගේ ම කටහඩින් Comment දාන්නේ කොහොමද?:

:enIt’s time to say goodbye to typing comments on Facebook, You can express your idea by keeping a voice comment on Facebook with your own voice and impress your loved ones and friends! This article will explain how to add voice comments on Facebook with few easy steps.

Read more about :enHow to Add Voice Comments on Facebook::siFacebook වල තමන්ගේ ම කටහඩින් Comment දාන්නේ කොහොමද?: on ITBro

Ubuntu 17.10 – “Artful Aardvark” Released! Download Now

ලොව ජනප්‍රිය ම Linux පාදක මෙහෙයුම් පද්ධතිය වන Ubuntu හි නවතම සංස්කරණය Ubuntu 17.10 – Artful Aardvark ලෙසින් අද නිකුත් වුනා. ඒ මින් පෙර නිකුත් වූ කිසිදු සංස්කරණයක නොතිබූ තරම් නවාංග රැසක් සමගින්.

Read more about Ubuntu 17.10 – “Artful Aardvark” Released! Download Now on ITBro

ඔබේ Android උපාංගය Ransomware වෛරසයෙන් බේරා ගන්න!

මීට සති කිහිපයකට පෙර සිට ලොව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය කැළඹූ Ransomware ආකාරයේ අලුත්ම වෛරසයක් දැන් Android උපාංග වලටද අත ගසා ඇති බව “ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය” නිකුත් කළ නිවේදනයකින් අද දැනගන්නට ලැබුනා.

අද දෙරණ කෙටි පණිවිඩ සේවාව හරහා ඔබේ දුරකතනයටත් මේ වගේ SMS එකක් ලැබුනා…