ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගන්නේ කොහොමද?

හරිම වැදගත්, කියවන්න හිතෙන මාතෘකාවක් නේද? සාමාන්‍යයෙන් ලැප්ටොප් කොම්පියුටර් එකක් තියෙන් සෑම කෙනෙක්ම උනන්දුවෙන කාරණාවක්. මට හිතුනා ඒ උනන්දුවේ තරම ගැන ටිකක් හොයලා බලන්න. මම Google එකේ පොඩි search පාරක් දැම්මා “how to get the most from your laptop battery” කියලා, ප්රතිපලය මොකක්ද දන්නවද? මුලු පිටු ගණන 33,900,000 ක්! ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ මේ මාතෘකාවේ තියෙන බරපතලකම… Continue reading