ඔබේ Android උපාංගය Ransomware වෛරසයෙන් බේරා ගන්න!

මීට සති කිහිපයකට පෙර සිට ලොව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය කැළඹූ Ransomware ආකාරයේ අලුත්ම වෛරසයක් දැන් Android උපාංග වලටද අත ගසා ඇති බව “ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය” නිකුත් කළ නිවේදනයකින් අද දැනගන්නට ලැබුනා.

අද දෙරණ කෙටි පණිවිඩ සේවාව හරහා ඔබේ දුරකතනයටත් මේ වගේ SMS එකක් ලැබුනා…